අධිකරණ ක්‍රියාවලියකට බලපෑම් වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම්වලින් වෙනස්වන බවත්, අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු 1979න් පසු පත්වූ සිලු ආණ්ඩු භාවිත කළේ ඉතා ම නරක අන්දමින් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
