ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයෙන් කියැවෙන්නේ පසුගිය 25වන දින අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චරිත් අබේසිංහ වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි පැවසීමත්, ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇතැයි පැවසීමත් සම්පුර්ණ අසත්‍යයක් බවයි.
මතු පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
