Image

පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් යෝජනා තුනක්

පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් යෝජනා තුනක්

පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යථාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

“කාන්තා සහ තරුණ නියෝජනය සහතික කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු මඟ” මැයෙන් පසුගියදා ආචාර්ය සුජාතා ගමගේ,  මහාචාර්ය සුදන්ත ලියනගේ සහ පළාත් පාලන සභික සහ නීතිඥ  ලිහිණි ප්‍රනාන්දු  යන අයගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ විද්වත් සංවාදයේදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම යෝජනා ඉදිරිපත් කර ඇතැයි එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

 

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් සම්පූර්ණ නිවේදනය යි.

 

pcei1

pcei2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න