Image

වර්තමාන යුද්ධය පිළිබඳ ඉරානයට පූර්ව සූදානමක් තිබුණා ද...? - Ideas front වීඩියෝවක්

වර්තමාන යුද්ධය පිළිබඳ ඉරානයට පූර්ව සූදානමක් තිබුණා ද...? - Ideas front වීඩියෝවක්

මේ වන විට පවතින යුද්ධය සඳහා ඉරානය හදිසියේ ම සම්බන්ධ වූවා නොව, මේ යුද්ධය පිළිබඳ කල්තියා ම ඉරානය දැන සිටියේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඉතිහාසයේ එක්තරා මොහොතක ඇමරිකා හෙජමොනිය බිඳවැටීමට නියමිතව තිබූ බවත්, මේ එළඹෙමින් තිබෙන්නේ ඒ නිමේෂය යැයි ද දීප්ති වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න