ප්‍රාග්ධනය මිනිසුන් ප්‍රතිව්‍යූහගත කරන එක් ක්‍රමයක් වන්නේ ප්‍රකාශ කිරීමට ඉඩදී දේපළ අයිතිය වෙනස් නොකර තබා ගැනීමෙන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සඳහා හොඳ ම උදාහණය නිට්ටඹුවේ දී සිදු වූ ඝාතනයට වැරැදිකරුවන් වූ කිසිවකු වෙනුවෙන් ඉදිරිපත් වන්නට මාලිමා ආණ්ඩුවට නොහැකි වීම යැයි ද දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
