Image

ත්‍රී රෝද රථ රිදුරු ප්‍රශ්නයේ සැඟවුණ කතාව දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ත්‍රී රෝද රථ රිදුරු ප්‍රශ්නයේ සැඟවුණ කතාව දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ලංකාවේ උසස් පෙළ ලියා අවසන් කළ තරුණ පරපුර (විශේෂයෙන් ම තරුණයින්) වෙත නිශ්චිත රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

යට සඳහන් කළ ආකාරයට නිශ්චිත වැඩ පිළිවෙළක් නොමැති වීම හේතුවෙන් ම එම තරුණයින් ඉතා පහසුවෙන් ම ත්‍රී රෝද රථ රියදුරකු බවට පත්වන්නේ යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න