Image

ජනපති තුමනි.., ඒකාධිපති ඇඳුම අඳින්නට සූදානම් නොවන්න - නීතිඥ චරිත් ගල්හේන (වීඩියෝ)

ජනපති තුමනි.., ඒකාධිපති ඇඳුම අඳින්නට සූදානම් නොවන්න - නීතිඥ චරිත් ගල්හේන (වීඩියෝ)

රටෙහි කිසියම් ප්‍රශ්නයක් ඇති වූ සැණින් ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනතාව ඇමතුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නට සූදානම් වීම සම්බන්ධයෙන් හෙතෙම මේ වන තෙක් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් කිසිම ස්ථානයක දී වචනයක් හෝ ප්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උපලේකම්වරයකු, ජාතික ජබ බලවේගයේ හිටපු විධායක කමිටු සාමාජිකයකු ද වන නීතිඥ චරිත් ගල්හේන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘Lanka Voice’ YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ජනතාවාදී ඇඳුම ඉවත් කර ඒකාධිපති ඇඳුම අඳින්නට සූදානම් නොවන්නැයි ද හෙතෙම ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ ය.

මතු පළ වන්නේ ... ‘Lanka Voice’ YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න