වර්තමානයෙහි පවත්නා දේශපාලන සන්දර්භය තුළ දේශපාලන පක්ෂ ද ජාවාරම්කාරයින් ගේ මුදල් ඒ ඒ පක්ෂ වෙත ආයෝජනය කරවා ගෙන ඇති බැවින් එම පක්ෂ ජාවාම්කරුවන් ගෙන් යැපෙන පක්ෂ බවට පත්ව ඇතැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එමෙන් ම පවත්නා විවෘත ආර්ථික රටාව තුළ දැන් සිටින්නේ එදා සිටි 'පුරවැසියා' නොව තරගකාරි වෙළෙඳපොළක පාරිභෝගිකයෙක් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
