Image

ලංකාවට විමුක්තියක් නැත්තේ ඇයි…? - මොහාන් සමරනායක පැහැදිලි කරයි (වීඩියෝ)

ලංකාවට විමුක්තියක් නැත්තේ ඇයි…? - මොහාන් සමරනායක පැහැදිලි කරයි (වීඩියෝ)

බටහිර ජාතින් ගේ ආධිපත්‍යයට යට වූ නියෝ ලිබරල් ගෝලීයකරණ ආර්ථික මාර්ගයෙන් මිදීමෙන් තොරව ලංකාව වැනි රටවලට විමුක්තියක් නැතැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවයා මේ රටේ අවසාන විධායක ජනාධිපති යැයි වර්තමානයේ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරයෙක්, අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන මොහොතේ පැවසූ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න