හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
කොලඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හදිසි තත්වයක් මත මෙම සැත්කම සිදුකර තිබේ.
නමුත්, ඉදිරියේදී තවත් විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
