ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයක් !

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයක් !

ඇමරිකානු භාණ්ඩ 128ක් සඳහා 25%ක බව බද්දක් පැනවීමට චීනය කටයුතු කර ඇති අතර ඒ මත දෙරටේ වෙළඳ යුද්ධයක් ඇතිවීමේ අවධානමක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගණනය කර තිබෙන ආකාරයට මෙම නව බදු පැණවීමේ සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03ක් වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කා සිටියි.

එසේම විදෙස් මාධ්‍ය අනාවරණය කරන ආකාරයට මෙම නව බදු පැණවීම සිදුකිරීමට චීනය කටයුතු කර තිබෙන්නේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සමස්ථ අගය ඩොලර් බිලියන 50 ඉක්මවූ බද්දක් පැණවීමට ට්‍රම්ප් පාලනය ගනුලැබූ තීරණයට එකට එක කිරීමක් වශයෙන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න