YOU TUBE මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

YOU TUBE මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

ලොව ජනප්‍රිය වෙබ් අඩවියක් වන youtube හී අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියා මුලස්ථාන පරිශ්‍රයේ වෙඩිතැබීමක් සිදුව එක් අයෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

කාන්තාව තැබූ වෙඩි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු 3 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ පෙම්වතා බව අමෙරිකානු පොලීසිය ප්‍රකාශකර ඇති අතර වෙඩි තැබීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙඩි තැබීම සිදුකළ බවට සැකකරන කාන්තාව

22b8d38e2ff6e4b58cb2dcd8c94266e2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න