නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් වෙලිංටන් නගරයේ තත්පර කිහිපයක ශක්තිමත් සෙලවීමක් සිදුව ඇත.
පුද්ගලයන් 10000 කට අධික ප්‍රමාණයක් අවතැන් වෙමින් 4 දෙනකුට මරු කැඳවූ ගෙබ්‍රියෙල් සුළි කුණාටු නවසීලන්තයට කඩා වැදී දින කිහිපයක් ගත වෙත්ම මෙම භූමි කම්පාව හටගෙන තිබේ.
භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් අපදා වාර්තා වී නොමැත.
(බීබීසී)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
