ප්‍රබල භූ කම්පනයක් : සුනාමි අනතුරු නිකුත් කරයි

ප්‍රබල භූ කම්පනයක් : සුනාමි අනතුරු නිකුත් කරයි

දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් බවයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසා ඇත්තේ භූමිකම්පාව කිලෝමීටර් 38 (සැතපුම් 24) පමණ ගැඹුරින් ඇති වූ බවත්, නවසීලන්තය පවසා ඇත්තේ භූමිකම්පාවෙන් තම වෙරළ තීරයට සුනාමි තර්ජන ඇති වේද යන්න තවමත් තක්සේරු කරමින් සිටින බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න