ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලා ඇත.
ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දී වන අතර 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
