උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කැනඩාවේ පැවැති ජී7 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් එරට සිට සිංගප්පූරුව බලා පිටත් වී ඇත.
ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් අතර අදාළ හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
