ඇමෙරිකාවේ ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට සහභාගී වීම සඳහා උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් සිංගප්පූරුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඔහු සමඟ විශේෂ ධුත පිරිසක්ද මේ සංචාරයට එක්ව ඇත.
ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් අතර අදාළ හමුව එළැඹෙන අඟහරුවාදා (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී පැවැත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
