Image

චිනයේ විදේශ වෙළඳාමේ යහපත් වර්ධනයක්

චිනයේ විදේශ වෙළඳාමේ යහපත් වර්ධනයක්

චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව 2026 මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බවත් චීන රේගු පරිපාලනය අද (14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කර ඇත.

එම වටිනාකම වසරේ මුල් භාගයේ දී ට්‍රිලියන 25 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බවත්, එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයක‍ යැයි ද වාර්තා ව අතර, ඒ අතරින්, අපනයන වටිනාකම ට්‍රිලියන 14.73ක් බවත්, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයක් බව ද වාර්තා වේ.

දත්ත වාර්තාවල දැක්වෙන්නේ ආනයන වටිනාකම ට්‍රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න