සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට එල්ල වූ ගුවන් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මියගිය අය අතර වයස අවුරුදු 05ක් වයසැති කුඩා දරුවන් වන බව ඔවුන් සදහන් කරන අතර රුසියාවේ සහය ලබන එරට හමුදාව විසින් කැරලිකරුවන් සිටින ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අඛන්ඩව ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බවද විදෙස් වාර්තා සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
