ඉතාලියේ ස්ට්‍රොම්බොලි ගිනිකන්ද සක‍්‍රිය වී විදාරණය වීමෙන් එක් අයෙක් මියගොස් ඇතඅ බව වාර්තා වේ.
ගිනි කන්දෙන් නිකුත් වූ ගල් කැබැල්ලක් වැදීමෙන් මෙම මරණය සිදුව ඇත. ඉතාලියේ ස්ට්‍රොම්බොලි දිවයිනේ පිහිටා ඇති මෙම ගිනි කන්ද පසුගියදා සක‍්‍රිය වී ඇති අතර අලු සහ දුම් වලාවන් නිකුත් වෙමින් තිබූ බවද සදහන්ය.
මෙසේ අනපේක්ෂිත ලෙස මියගොස් ඇත්තේ කදු තරණය සදහා සහභාගී වූ විදෙස් සංචාරකයෙකි.
මෙය සක‍්‍රිය වීමෙන් තවත් පිරිසක් සිරවී සිටින අතර ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම්ද මේ වන විට ක‍්‍රියාත්මකය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
