ලිබියාවේ බෝම්බ ප‍්‍රහාරයක්: 44ක් මරුට

ලිබියාවේ බෝම්බ ප‍්‍රහාරයක්: 44ක් මරුට

ලිබියාවේ සංක‍්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් එහි සිටි 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. එම ප‍්‍රහාරයෙන් තවත් 150කට ආසන්න ප‍්‍රමාණයක් තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කොමසාරිස් මිචෙල් බැචලෙට් මේ පිළිබදව අදහස් දක්වමින් මෙය යුධ අපරාධයක් බවට සදහන් කර ඇත. එසේම මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් සිදු කිරීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බවද ඔහු සදහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න