මෝදිගේ පළමු අය වැය අද

මෝදිගේ පළමු අය වැය අද

දෙවැනි වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද‍්‍ර මෝදිගේ නව ආණ්ඩුවේ පළමු අයවැය අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ දිනයේදී 2019 වසර සදහා ආර්ථික සමීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඉන්දීය ආර්ථික උපදේශක ක‍්‍රිෂ්ණමූර්ති සුබ‍්‍රමනියම්ගේ උපදේශකත්වයෙන් සකස් කර ඇති මෙවර මෝදි ආණ්ඩුවේ අය වැය වාර්තාව මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඉන්දීය ආර්ථිකය පසුබෑමට ලක්වෙමින් තිබෙන පරිසරයක් තුළ නව අය වැය තුළින් 7%ක ආර්ථික වර්ධනයක් මෝදි රජය අපේක්ෂා කරන අතර එය මුදල් ලෙස ගතහොත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 05ක මුදලකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න