බහමාස් රාජ්‍යයේ දී සිදු වු හෙලිකොප්ටර් අනතුරකින් අැමෙරිකානු බිලියනපතියෙකු වන ක්‍රිස් ක්ලයින් මියගොස් ඇතැයි වාර්තා වේ.
හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ තවත් පිරිසක් අදාළ යානය තුළ සිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ 62 හැවිරිදි ක්‍රිස්ටෝෆර් ක්ලයින් ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකු වන අතර ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් පමණ වන බවද සඳහන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
