ට‍්‍රම්ප් - බ්‍රිතාන්‍ය තානාපති ගැටුමක්

ට‍්‍රම්ප් - බ්‍රිතාන්‍ය තානාපති ගැටුමක්

ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා සමඟින් තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවිඩයක් මිගින් තව දුරටත් සදහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිනිය නුදුරේදීම ධුරයෙන් ඉවත්වීම සමස්ත බ්‍රිතාන්‍යයට යහපත් පුවතක් වනු ඇති බවයි.

අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කිම් ඩරෝක් සමඟින් ඉදිරියේදී කිසිදු ගනුදෙනුවක් පවත්වා නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් පරිපාලනය අධාර්මික, අදක්ෂ හා මුග්ධ බවට බ්‍රිතාන්‍ය තානාපතිවරයා යැවූ බවට සදහන් විද්‍යුත් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් ට‍්‍රම්ප් විසින් මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න