උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
පසුගිය සති කිහිපය ඇතුළත උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ පස්වන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හැම්යොන්ග් ආශ්‍රිත ජපන් මුහුද කෙන්ද්‍රකර ගනිමින් මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව සඳහන් ය.
දකුණු කොරියානු – ඇමරිකානු එකාබද්ධ යුධ අභ්‍යාස සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් ඇමරිකානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති පසුබිමක මෙම මිසයිල අත්හදා බැලිම සිදු කිරීම විශේෂත්වයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
