ලංකා සතොස අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කර ඇත.
සතොස නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවය.
ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215.00 ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199.00 ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495.00 ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකිරීම සිදුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
