ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඊයේ (06) ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ව මට්ටමට පැමිණ ඇත.
එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80කට වැඩි ඉහළ යාමකී. පසුගිය 05 වනදා වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයේ මිල පැවතියේ ඩොලර් 78.2 ක් ලෙසය.
කෙසේ වුවත් මෙම වසර ආරම්භයේ දී බොරතෙල් මිල ඩොලර් 85ක් ඉක්මවා ගොස් තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
