*වාර්ෂික ආපනයන ආදායම් ඉලක්ක වෙත සාර්ථකව ගමනක්
*වසරේ මුල් කාර්තු දෙකෙහි පමණක් ආදායම ඩොලර් බිලියන 13 යි.
*මේ ඔබ අප සියලුදෙනාගේම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්..!
තම පක්ෂය රාජ්‍ය බලය ලබා ගන්නා විට රටේ බහුතර පිරිසක් බලාපොරොත්තු වූයේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑම යැයි කර්මාන්ත සහ ව්‍යවසායක අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පැවසුවේ දැනට ලබා තිබෙන ආර්ථික වර්ධනය ලබාගත්තේ අමාත්‍යංශයේ සියලු දෙනාගේ දායකත්වයෙන් බවයි.

සබැඳි පුවතක් :
රජය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි - අගමැතිනිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
