මැටි භාවිතයෙන් විවිධ විසිතුරු ආභරණ නිපදවන කාන්තාවන් කිහිප දෙනකු: කොලොන්න, කෑල්ල, උඩවාඩිය ප්‍රදේශයේ වෙසෙන බව Mojo News LK youtube නාලිකාව හෙළිදරව් කරයි.
මෙම කාන්තාවෝ නිපදවන මැටි ආභරණ වඩාත් භාවිත කරන්නේ විදේශිකයින් බව ද ඔවුහු පවසති. Mojo News LK youtube නාලිකාව වෙත අදහස් දක්වන මෙම කාන්තාවෝ ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ විසිතුරු අභරණ සඳහා වෙළඳපොළක් සකසා දෙන ලෙසයි.
මතු පළ වන්නේ Mojo News LK youtube නාලිකාව ඒම කාන්තාවන් පිළිබඳ ඉදිරිපත් කළ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.

