BCCS Awards 2017 දී BOC වෙත සම්මාන 2ක්

BCCS Awards 2017 දී BOC වෙත සම්මාන 2ක්

2017 Best Corporate Citizen Sustainability සම්මාන උළෙලේදී ලංකා බැංකුව “Triple Bottom Line – Economic Sustainability (Profit) Award” සහ “Category Winner Economic Contribution Award” යන සම්මාන දිනා ගැනීමට සමත් විය.

මෙම සම්මාන යුගලය ලංකා බැංකුවට ප්‍රධානය කර ඇත්තේ තිරසාර ව්‍යාපාර සංවර්ධනය,ආර්ථික අගය නිර්මාණය සහ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිගැනීමට ලක්කරමින්ය.

ලංකා වාණිජ මණ්ඩලයේ විසින් සංවිධානය කල BCCS Awards 2017 සම්මාන උළෙල ශ්‍රී පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා වුයේ ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න