"හොඳම ශ්‍රී ලංකා වෙළදනාම 2017" සම්මාන ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පසුගිය 11 වනදා කොළඹ, හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ජාත්‍යන්තර වෙළෙද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී මයන්ත දිසානායක සහ අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක රෝසි සේනානායක ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.
{gallery}2017biz{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
