මහජන බැංකුවේ 7 ක් කොට උඩ

මහජන බැංකුවේ 7 ක් කොට උඩ

සේවක චක්‍රලේඛ උල්ලංඝනය කිරීම හේතුවෙන් මහජන බැංකු සේවකයින් හත් දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

මහජන බැංකුවේ ශාඛාවක සේවකයින් හට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ‍්‍රය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මහජන බැංකුවේ සේවකයින් හත් (7) දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස 21 වැනි දින මහජන බැංකුවේ අම්පාර ශාඛාවට පැමිණි ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සේවකයින් පිරිසක් ශාඛා කළමණාකාරවරයාට තර්ජනය කර කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් බැංකුවේ කළමණාකාරිත්වය විසින් පැවැත්වූ පරික්ෂණයකින් පසු මෙම පියවර ගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න