Language Switcher

V2025

තුරුණු දිරියෙන් ජීවිතය ගොඩනගනා තාරුණ්‍යය !

සෑම ව්‍යාපාරිකයකුගේම එකම සිහිනය වන්නේ තම ව්‍යාපාරය සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගෙන යාමයි. ලංකා බැංකුවේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය තරුණ ව්‍යවසායකයින් හට ඔවුන්ගේ පෞද්ගලික මෙන්ම ජාතික ආර්ථිකයට සවියක් වීමට මහගු අවස්ථාවක් ලබා දී තිබේ. බොහොමයක් ව්‍යවසායකයන් හට තම ව්‍යාපාරය ශක්තිමත් පදනමක් සහිතව පවත්වා ගෙන යාමට මෙම ණය යෝජනා ක්‍රමය මහෝපකාරී වී ඇති අයුරු පහත තෝරා ගත් තුරුණු දිරිය ණය ලාභින්ගේ ජීවිත කතා වලින් විද්‍යාමාන වේ.

ratnapura

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found