Language Switcher

V2025

ඉතිහාසයේ වැඩිම ත්‍යාගලාභීන්: ජාතික ලොතරැයි මණ්ඩලයෙන්

ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය අද දින රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී.