Language Switcher

V2025

බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 63යි සත 15ක් ලෙස දැක්විය.