Language Switcher

V2025

තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ලුසිල් විජයවර්ධන පත්කර ඇත.

ඔහුගේ වැඩ භාර ගැනීම ඊයේ (21) ද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු වූ අතර එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීව සිටියහ.

DSC 3766

DSC 3774