Language Switcher

Ad

Ad 01

V2025

කිරිපිටි මිල ඉහළයාම ගැන පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

කිරිපිටි සඳහා වන නව මිල ගණන් වලංගු වන්නේ 2018-05-05 වනදා සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අධිකාරිය මේ බව සඳහන් කරන අතර නව මිල වැඩි කිරීම දැනට වෙළඳපොළේ තිබෙන සම්පුර්ණ යොදය සහිත කිරි පිටි මිලට කිසිසේත්ම බල නොපාන බවද එහි සඳහන් කර ඇත. 

එසේම නව මිල ගණන් අනුව ආනයනික සම්පුර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20.00 සහ කිලෝ ග්‍රෑම් 1 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50.00 කින්ද මිල ඉහළ යන බව එම නිවේදනයේ දැක්වේ. 

2012 වසරේ සිට කිරි පිට මිල ඉහළ ගිය ආකාරය පහත වගුවේ දැක්වේ.

කර