Language Switcher

Ad

Ad 01

V2025

රජය - පෞද්ගලික අංශය හවුල් : මහා පරිමාණ ව්‍යාපෘති 35 ක් සූදානම් !

පෞද්ගලික අංශය හවුල් කරගත් මහා පරිමාණ ව්‍යාපෘති 35ක් දියත් කිරීම සඳහා අදාළ සැලසුම් මේ වන විට සකස් කොට අවසන් බව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලාන් විජේසිංහ පවසයි.

මෙම ව්‍යාපෘති 35 අතර පෑලියගොඩ අලුතින් ඉදි වන පාලමේ සිට රාජගිරිය දක්වා දිවෙන කුලුනු මත ඉදිවෙන අධිවේගී මාර්ගය, මහනුවර ගොහාගොඩ කුණු කන්ද ආශ්‍රිත විදුලි බලාගාරය, සූර්ය බල විදුලි ව්‍යාපෘති ඇතුළු විදුලි ජනන ව්‍යාපෘති කිහිපයක්, දේද්දූව සංචාරක කලාපයක් ද ඇතුළත් වන බවද  රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලාන් විජේසිංහ  සඳහන් කර සිටියි.