Language Switcher

V2025

ඩොලරයේ ඓතිහාසික නැගිල්ලක් !

ඉතිහාසයේ පළමු වරට අද (31) දිනයේ දී එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමාව   ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.3605 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.2547 ක් ලෙසින් සටහන්වි තිබේ.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 172 සීමාව හා විකුණුම් මිල රුපියල් 176 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (31) දිනය ඉතිහාසගත වනු ඇත.