Language Switcher

Ad

Ad 01

V2025

තවත් පවුල් ලක්ෂ 08කට සමෘද්ධිය !

පොරොත්තු ලේඛනයේ සිටින දිළිදු පවුල් ලක්ෂ 08ක් සඳහා මේ වසර තුළ සමෘද්ධි දිමනාව ලබාදීමට කටයුතු කරන බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විටත් සමෘද්ධිලාභින් ලක්ෂ 14ක් සිටින බවයි.

නව වසර වෙනුවෙන් අමාත්‍යාශයේ පැවැති උත්සවයකට එක්වෙමින් දයා ගමගේ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.