Language Switcher

Ad

Ad 01

V2025

කාබන් බද්ද ඉවතට !

කාබන් බද්ද 2018 අංක 35 දරන මුදල් පනත යටතේ පනවා තිබූ අතර එය 2019 දෙසැම්බර් 01 දින සිට ඉවත් කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

කාබන් බද්ද භාවිතා වන ඉන්ධන වර්ගය සහ වාහනයේ ප‍්‍රථම ලියාපදිංචියේ සිට ගතවී ඇති ආයු කාලය මත පදනම්ව වාහන අයිතිකරුවන් විසින් වාර්ෂික බලපත‍්‍රය අලූත් කරන අවස්ථාවේදී ගෙවිය යුතුව තිබුණි.

නමුත් දැන්  එය 2019 වසර අවසානයේ සිට ගෙවිය යුතු නැත.