Language Switcher

Ad

Ad 01

V2025

කොරෝනා අස්සේ ඩොලර් මිලියන 500ක චීන ණයක් !

ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව සමග මෙරට ඊයේ (18) ගිවිසුමකට එළැඹ ඇත.

ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි විසිනි. 

වසර 10කින් ආපසු ගෙවීමේ පදනම මත චීන සංවර්ධන බැංකුව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.