Language Switcher

Ad

Ad 01

V2025

සුපිරි 4 වටයේ ආරම්භකයෝ

අද (20) ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය පැවැත්වීමට නියමිතව ඇත.මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි. 

ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී හා සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකිරීමට නියමිතය.

සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනි