ආදරය යනු බලාපොරොත්තු වන දෙයකට වඩා දිය යුතු දෙයක් යැයි සෙනුකි දිසානායක පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ lakvahini youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සෙනුකි පැවසුවේ තමා සිනමාව දකින්නේ සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ශක්තිමත් මෙවලමක් ලෙස බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
