මේ වීඩියෝ එක ගැන හුඟක් ප්‍රතිචාර ආව. මේක දවසේ ප්‍රධාන පුවතක් බවට පත්වෙලා තියෙනවත් දැක්ක.
හොඳ කියපු ප්‍රතිචාර වගේම බැනපු ඒවත් තිබුණා. ඒව ඉතින් සාමාන්‍ය දේවල් නෙ. ස්තුතියි ප්‍රතිචාර වලට ...
තාමත් බැලුවෙ නැත්නම් බලන්න. කැමති නම් ඊට පස්සෙ බැනල comment එකක් දාන්න.
ලන්ඩන් ආපු පොලිස් කණ්ඩායම ඇයි විශ්වවිද්‍යාලෙට ගියේ නැත්තෙ කියන එක ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නයක්. ඇත්ත කිවුවොත් ඒකට උත්තරේ මම දන්නෙ නැහැ. ඒත් තාර්කිකව හිතුවොත් ගත්ත ප්‍රකාශවලින් තමන්ට අවශ්‍ය කරුණු ලැබුණ නම් ඇයි පොලිසිය විශ්වවිද්‍යාලයට යන්නෙ?
අනික ඇයි මේ මට බනින කිසිම කෙනෙක්, පොලිසිය ලන්ඩන් යනව කිවුවම රනිල් ඇයි මේ තරම් කලබල වුණේ කියල කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ? ඇයි කවුරුවත් අහන්නේ නැත්තේ CID team එක ලන්ඩන් යාම වලක්වන්න රොනල්ඩ් පෙරේරා ඇතුළු කණ්ඩායම නීතිපති ට බලපෑම් කරන්න උත්සහ කළේ ඇයි කියල?
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 25
වීඩියෝ
EXCLUSIVE බ්‍රිතාන්‍යයෙන් රනිල්ට නිල ඇරයුමක් නෑ - රනිල් වෙනුවෙන් රොනල්ඩ් හදිසියේ නීතිපති හමුවෙයි

