පාට වෙනස් වුනාට මොකද අනේ...! වටිනාම දේ, සමඟියෙන් එකට ජීවත්වන එක නේද ?
උඩ - පහත ඉන්නෙ ඔයා ද, මං ද, අරය, මෙයා ද... මොනතරම් දුර්වල, අපභ්‍රංශ, 3rd class ප්‍රශ්නයක් ද...? එහෙම හිතන පවුලක සමාජයක ගෙවන ජීවිතය: මොනතරම් සීමාකාරී ද, අවිවේකී ද, අසහනකාරී ද...?
උඩ මල් නැත්නම්, යට මල් රැකෙයි ද, යට මල් නැතිවුනොත් උඩ ඉන්න ඔබට මට කුමක් වෙයි ද...? ඒ වගේ හිතන, ඔවුනොවුනට උපකාරී උතුම්: පවුලක, පාසලක, ආයතනයක, සමාජයක, රටක සාමාජිකයෙක් වෙන එකම මොන තරම් වාසනාවක් ද, පහසුවක් ද, දිරිගන්වනසුලු අත්දැකීමක් ද...?

සමාජයක දියුණුවට අතිශය වැදගත් මෙවැනි තීරණාත්මක කරුණු, අපේ අධ්‍යාපනය සහ සංවර්ධනය තුළ සාකච්ඡා නොකරන්නේ කවර අවාසනාවක් නිසා ද, අපිට වුවමනා කොහොම මිනිසුන් ඉන්න රටක් ද, අනාගතයක් ද...?

සටහන - සුමුදු හේවාවසම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
