කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහට මාස 03 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය.
මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
කෙසේ වෙතත් තමා ලබන 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ පවසා ඇත.
මහින්ද සමරසිංහට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධන විසිනි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
