ටනාශා සතරසිංහ ක්ෂේත‍්‍රයට එන්නෙ දෙරණ මිස් ශ‍්‍රී ලංකා වෙලානෙ. ඒ එක්කම ඇයට රංගනයට ලැබෙන ආරාධනා ටෙලිනාට්‍ය, චිත‍්‍රපට ක්ෂේත‍්‍ර දෙකෙන්ම ගලාගෙන ආවනෙ. කොහොම කොහොම හරි ඒ ගමන මැද්දෙ ටනාශගෙ ආදර කතාවත් හරිම අපූරු රිද්මයකට ගලාගෙන ගියා. හැබැයි ඔන්න දැන් ඒ ආදර කතාව නතර වෙලාලූ. ටනාශා දැන් සින්ගල් වෙලාලූ.

