චිලීත් දැන් ආදරවන්තයෙක් !

හැමදාමත් ආදරය විවාහය කියන මාතෘකාවෙ දි ඒ කතාව වෙන පැත්තකට හරවලා සැහැල්ලූවෙන් හිනාවෙන්න උත්සාහ කරපු චිලීට දැන් නම් එහෙම කරන්න බැරි හැඩයි. මොකද මේ වෙද්දි චිලී ඇත්තටම ආදරවන්තයෙක් වෙලා. දන්නවද චිලීගෙ ආදරවන්තිය හමුවෙලා තියෙන්නෙ නම් මුහුණු පොතෙන්. ඒ වෙද්දි ඉතාලියේ පදිංචිව හිටපු ඇය චිලීව බලන්න ලංකාවට එන්නෙ හොඳ මිතුරියක් විදියට. ඒත් ඇයව දුටුව ගමන් චිලීට ඇය ගැන ආදරයක් ඇති වෙලා. ඉතින් ළඟදිම දවසක බුකියෙන් හොයාගත්තු ආදරවන්තිය විවාහ කරගන්න චිලී සැලසුම් හදමින් ඉන්නවලූ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න