ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි.
එම කෞතුකාගාරය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බවයි වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඇඳුම් කට්ටලයේ ඇයගේ අත්සනද සටහන් කර තිබෙන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
